ඔකිඩ් හැදින්වීම
ඔකිඩ් හෙවත් උඩවැඩියා සපුශ්පක ශාක අතුරින් විශාලතම කුලය වූ (orchidaceae) ඕකිඩේසියේකුලයට අයත්ය.මල් පිපේනා ශාක අතුරින් 7%ක් පමන මෙම කුලයට අයත් වේ.ඒක බීජ පත්‍රි,බහුවාර්ශික පැලෑටි කන්ඩයමක් වන මෙම කුලයේ මල් ප්‍රමානයෙන් හැඩයෙන් වර්නයේන් පුලුල් පරාසයක් තුල විහිදී පවතී.
ලොක වෙලද පොලේහි ඉතාමත් ඉහල ඉල්ලුමක් ඇති ඔකිඩ් ගෘහ අලන්කරනයට,කැපුම්මල් වගාවට යොදාගනි.ආවෙනික හැඩතල,විවිද වර්න,කාලයක් පැවතිම,කියන හෙතු නිසා ඉහල වටුනා කමකින් යුක්ත වෙයි.ඉතින් ලන්කවටත් විදෙශ විනිමය උපයාගන්න පුලුවන් මාද්‍යක් ලෙසත් ස්වයන් රැකියා ඇති කරන ප්‍රබවයක් හැටියටත් ඔකිඩ් හදුන් වා දිය හැකිය.ඉතින් අපි බලමු කොහොමද මේ ඔකීඩ් වගාවක් ඔබටත් පවත්වාගෙන යැමෙන් අලන්කාරයක්,අතිරේක අදායමක් උපයගන්නෙ කෙසෙද කියා.ඉතින් ඒ සදහා අවැසි මුලික දැනුම ඔබට ලබාදිමයි මාගෙ අරමුන.

Comments
Post a Comment