3:ලංකාව තුල බහුලව වගා කරන ඔකිඩ් වර්ග
දැනට ඔකිඩ් විශේෂ 19,000ක් පමන ඉක්මවා ඇති අතර එවා 750ට පමන වර්ග කර ඇත.එවා අතර ලන්කාව තුල අපිට කැපුම් මල් වියාපාරය සදහා යොදගැනිමට හැකියාවක් ඇති ඔකීඩ් විශේෂ මොනවාද කියා අපි බලමු.ඉතින් කැපුම් මල් වගාවට කැමති ඔබට මෙම ලිපිය වැදගත් වේවි..
3.1 ඩ්‍රෙන්ඩ්‍රෝබියම් ගණය
මේව ඔකිඩ් විශේෂය ගැන බොහොදෙනෙකු කරුනු දැනගෙන ඇතිමුත් වියාපාරික වශයෙන් සිදුකරන්නෙ සුලු පිරිසකි.ඉතාමත් හොද ඉල්ලුමක් සහිත කැපුම් මල් වර්ගයක් ලෙස මෙම ඔකිඩ් ගණය හදුන්වන්න පුලුවන්.ඉතින් ඉදිරියදි මෙම ඔකීඩ් විශේෂය වගාකරන අන්දම මුලික දැනුමෙ සිට ඔබට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.එමගින් අවශ්‍ය දැනුම ලබාගෙන ඔබටත් කැපුම් මල් වියාපාරයක් අරබන්න පුලුවන්.
3.2වැන්ඩා ගණය
මේම ඔකිඩ් විශේෂය ඉතාමත් අලන්කාරවත් මල් හටගන්නා ඉහල ඉල්ලුමක් සහිත කැපුම් මල් වගාවට යොදගන්නා ඔකිඩ් විශේෂයකි.මේම ඔකීඩ් විශේෂය පිලිබදව,රොපනය පාලනය බිලිබදව ඉදිරියේදි ඔබව දැනුවත් කරන්නම්.

3.3පැලනොප්ස්සිස් ගණය
ඉතාමත් අලන්කාර වර්න සහ හැඩයන්ගෙන් යුක්ත වූ මෙම ගනය ලංකාව තුල බොහො දෙනෙකු ප්‍රිය කරන ඔකිඩ් ගණයකි.මේ ඔකිඩ් ගණය ගැනත් රොපන ක්‍රියාවලිය පිලිබදවත් පසුව ලියන්නම්.
3.4බිම් ඔකිඩ් (ground orchid)
ලංකාව තුල සැම නිවසකම වාගෙ ඇති ඔකිඩ් ගණයකි.ඉතමත් අලංකාර දීර්ඝ කාලයක් පවතින මල් හටගන්නා ගණයකි.විශේෂය වන්නේ ශාකය බුමිය තුලම රොපනය කිරිමට හැකිවිමයි.අනිකුත් ඔකිඩ් ගණයන් බොහොමයක් බුමිය හා සම්බන්ද නොවෙ.මෙ ගණයන්ට අනුව වැඩෙන පරිසරය වෙනස් වෙනවා.ඒ ඒ ගණයට සුදුසු වෙන පරිදි රොපනය කිරිම ශාකය මැනවින් පැවතිමට ඉවහල් වෙනවය.ඉතින් මේ වර්ගය ගැනත් වෙනමම ලිපියක් ලියන්නම්.
ඉතින් තවත් බොහෝ ඔකිඩ් ගණයන් ලංකාව තුල වගාකරනවා.එවා රොපනය කිරිමෙදි යොදන රොපන මාද්‍ය යොදන පොහොර පිලිබදව දැනුවත් වීම ඉතාමත් වැදගත්.මේ ගනයන් පිලිබදව වෙන වෙනම ඉදිරියෙදි සටහන් කරන්නම්

Comments
Post a Comment